සවිකරන නිවාස එපා, ගඩොලින් නිවාස ඉදිකර දිය යුතු යැයි නිවාස ලාභීන් ඉල්ලා සිටිය යුතුයි – මාවයි සේනාදිරාජා

සවිකරන නිවාස සඳහා වූ අයඳුම්පත් ප්‍රතික්‍ෂේප කර, ගඩොලින් නිර්මාණය කළ නිවාස අවශ්‍ය බවට ලිඛිතව දැනුම් දෙන්නැයි නිවාස අවශ්‍යතා ඇති ජනතාවගෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා ඉල්ලා තිබේ. මාවයි සේනාදිරාජා මහතා විසින් නිකුත් කළ පුවත් නිවේදනයකදී මේ බව සඳහන් කර තිබේ. එහි වැඩිදුරටත් පවසා තිබෙන්නේ.. සවිකරන නිවාස ව්‍යාපෘතියට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා සහ … Continue reading සවිකරන නිවාස එපා, ගඩොලින් නිවාස ඉදිකර දිය යුතු යැයි නිවාස ලාභීන් ඉල්ලා සිටිය යුතුයි – මාවයි සේනාදිරාජා